Siduhath Group

නුවර සිටින පියයුරු පිලිකාවකින් පෙලෙන අම්මා කෙනෙකුට Scan කිරීමට මුදල් අවශ්‍ය ව මීට කලින් දැනුම් දුන්නා. එය දැක අපගේ තමින්ද
අප්සරා, කල්පනා, චානක, කුසල්, රජිත, නාමල්, තමින්ද, හශිනි යන අය ගේ මූලිකත්වයෙන් අම්බලන්ගොඩ, ගම්පොළ, මාවරමන්ඩිය යන පලාත්වල අබාදිත දරුවන් සිටින
මේ අම්මාට එක මසකට අවශ්‍ය Injection ලබා ගැනීමට කල්පනා ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් ලබා දුන්නා.
කිරි ගවයන් හට අභයදානය දීමට ඔමේෂ්. සලින්ද මුලිකත්වයෙන් සහ දමයන්තී . විජයන්තී ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් . අභයදානය
විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට අතපසු වී තිබූ ඉගෙනීමෙ කටයුතු සදාහා කැඩී තිබු තම පරිගනකය. ගංගා ගේ අනුග්‍රහයෙන් හදා භාර දෙන ලදී. 
අභයදානය දීමට එකතු වූ ඉතිරි මුදලින් . මෙම බෙහෙත ගැනීමට අපහසු ව සිටී මේ තාත්තා ට මෙම බෙහෙත අරන් දුන්නා.
පානදුරේ කුරුප්පමුල්ල පදිංචි එක් පවුලකට. සංජික. වජිරා. සර්ධා ගේ අනුග්‍රහයෙන් මෙම පවුලට Rs.16,350, වටිනා වියලි ආහාර සමීර ගේ මාර්ගයෙන් භාර