කිරි ගවයන් හට අභයදානය දීමට ඔමේෂ්. සලින්ද මුලිකත්වයෙන් සහ දමයන්තී . විජයන්තී ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් . අභයදානය දීමෙන් පසු ඉතිරි වූ මුදලින් . කිහිප සැරයක් දැන් වූ අනතුරකින් අබාදිත වූ පුදගලයකුට. ඔහුට ස්වයං රැකීයාවක් කිරීමට අවශ්‍ය රබර් ශීට් ලබා දුන්නා.

