Skip to main content

Siduhath Group

Helped a Kandy mother suffering from cancer 19-04-23

නුවර සිටින පියයුරු පිලිකාවකින් පෙලෙන අම්මා කෙනෙකුට Scan කිරීමට මුදල් අවශ්‍ය ව මීට කලින් දැනුම් දුන්නා. එය දැක අපගේ තමින්ද ඒ සදහා මුදල් එවා තිබුනා. 

Dry food was given to some needy families in Sinhala New Year 13-04-2023

අප්සරා, කල්පනා, චානක, කුසල්, රජිත, නාමල්, තමින්ද, හශිනි යන අය ගේ මූලිකත්වයෙන් අම්බලන්ගොඩ, ගම්පොළ, මාවරමන්ඩිය යන පලාත්වල අබාදිත දරුවන් සිටින පවුල් තුනකට වියලි ආහාර සහ එක් ආබාදිත කෙනෙකුට අවශ්‍ය රෙදි ද ඇතුළු තවත් විවිද හේතූන් නිසා අසරණ වූ පවුල් 8 ට වියලි ආහාර අවුරුදු වෙනුවෙන් අවශ්‍ය සියලුම වියලි ආහාර ලබා දුන්නා.

Helped a cancer patient to take medicine. 29-03-23

මේ අම්මාට එක මසකට අවශ්‍ය Injection ලබා ගැනීමට කල්පනා ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් ලබා දුන්නා.

Helped a disabled youth to become self-employed 24-02-2023

කිරි ගවයන් හට අභයදානය දීමට ඔමේෂ්. සලින්ද මුලිකත්වයෙන් සහ දමයන්තී . විජයන්තී ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් . අභයදානය දීමෙන් පසු ඉතිරි වූ මුදලින් . කිහිප සැරයක් දැන් වූ අනතුරකින් අබාදිත වූ පුදගලයකුට. ඔහුට ස්වයං රැකීයාවක් කිරීමට අවශ්‍ය රබර් ශීට් ලබා දුන්නා. 

Donate medicine for a sick father. 26-01-23

අභයදානය දීමට එකතු වූ ඉතිරි මුදලින් . මෙම බෙහෙත ගැනීමට අපහසු ව සිටී මේ තාත්තා ට මෙම බෙහෙත අරන් දුන්නා. 26-01-2023

Father suffering from Parkinson’s disease gave dry food to a family 30-12-22

පානදුරේ කුරුප්පමුල්ල පදිංචි එක් පවුලකට. සංජික. වජිරා. සර්ධා ගේ අනුග්‍රහයෙන් මෙම පවුලට Rs.16,350, වටිනා වියලි ආහාර සමීර ගේ මාර්ගයෙන් භාර දුන්නා.