Skip to main content

Siduhath Group

Lunch donated to Panadura Pinwatta Aloka Elderly Home for the third time. 16-08-2023

අදත් අපිට හරිම පින්වත් දවසක් .ඉතාම කෙටි දැනුම් දීමකින් අද දවල් දානය නොමැතිව සිටී. පානදුර පින්වතේ පිහිටි ආලෝකා වැඩිහිටි නිවාසයේ සිටින 100 දෙමව්පියන් ට දවල් දානය දීමට හැකි උනා.

Helped a needy family

මේ අම්මාට ලොතරැයි ගන්න සල්ලි නොමැති ව. ලොතරැයි මිලදී ගන්නා තැනට නය වී කන්නවත් නැතිව මට හම්බ උනාම අපගේ සල්ලි වලින් බඩු අරන් දුන්නා . අද අපගේ උශානි ගේ මුලිකත්වයෙන් සහ අපගේ එකතු වූ මුදලින් උදේ ට කන්න දී මෙම නය ගෙවා නැවතත් ලොතරැයි විකිනිමට අරන් දුන්නා.

Helped a needy family

මේ මෙ දන්න ටිකට් විකුනන කෙනෙක්. ලමයි 4 දෙනෙක් ඉන්නවා මහත්තයා කුලී වැඩ කරන්නේ. ටිකට් විකුනලා රු 12000 ටිකට් ගන්න අයට දීලා නෑ ඒ නිසා ටිකට් දෙන් නෑලු. ඒ සල්ලිවලින් ලමයින් 2 උන හැදිලා බෙහෙත් අරන් කන්න නැතුව කෑමට ගත්තලු. ඉයේ කාලත් නැහැලු. මම අපේ එකතු වූ මුදලින් බඩු ටිකක් අරන් දුන්නා.

Second time to donate Panadura Pinwatte Aloka Elderly Home on 12-6-2023

අද උදේ ධානය නොමැති බව හදිසියේ ඊයේ හැන්දෑවේ පානදුර පින්වත්තේ ආලෝකා වැඩිහිටි නිවාසයෙන් මට දැනුම් දුන්නා . මෙය අප කන්ඩායමේ පලකල සැනින්. සලින්ද සහ උදාර ගේ අනුග්‍රහයෙන් ඉතා හොඳ ආහාර වේලක්. මේ අමාරු කාලේ මේ අසරණ දෙමව්පියන් 98 දෙනෙකුට දීමට හැකි උනා.

Helped a sick person to take medicine for the 4th time. 05-06-2023

අපගේ අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් ගේ ඉල්ලීමෙන් . නුවර ගම්පොළ සිටින අවුරුදු 38 වයස මේ මහත්මා. කිසිම වැඩක් කරගන්න බැරි එක්තැන් වී සිටිනවා. බලා ගන්නේ අවුරුදු 72 වයස ලෙඩින් සිටින අම්මා. මොහු ට සහ අම්මාට බෙහෙත් ලබා ගැනීමට අප කන්ඩායම 4 වතාවටත් අපගේ සන්ද්‍යා මහත්මියගේ මුලිකත්වයෙන් ලාබා දෙන ලදී.

Helped a paralytic patient. 18-05-23

අංශභාග රෝගයෙන් පෙලෙන වයස 39 මෙම මත්මියට බෙහෙත් ගැනීමට අපගේ සන්ද්‍යා මහත්මියගේ මුලිකත්වයෙන් රු 5000 මුදලක් ලබා දෙන ලදී. බෙහෙත් සදාහා 3000 සහ ගමන් ගාස්තු සදහා රු 2000. 

We helped a school with needy children for the 4th time 13-05-23

5 වන වතාවටත් අපි දුෂ්කර පාසැලකට උපකාර කලා. අපගේ ප්‍රදීප් අයියා ඉලීමක් කලා. හෝකන්දර බස/ජය විද්‍යාරාජ මහා විද්‍යාලයේ අඩු ආදායම් පවුල් වල දරුවන් 100 පමන සිටින බව. මෙය පලවූ වාහම අප්සරා, සලින්ද, සන්ජීව, අනුරාධ, බන්දු, ප්‍රධානත්වයෙන් සහ මූලිකත්වයෙන් අප කන්ඩායමේ එකතු වූ මුදලින් ඕගනයක්, පුස්තකාලය ට අවශ්‍ය පොත්, ලමයින් 100 අවශ්‍ය පොත්, පැන්, පැන්සල්, කෑම […]