Skip to main content

Siduhath Group

37 – 08/08/2021 release of five cattle

අද දින 09/08/21 මරණයට කප වී සිටී ගවයන් 5 දෙනෙකුට අපගේ මූලිකත්වයෙන් අභයදානය දුන්නා මේ අපි විසින් අභයදානය දුන් 37 වන ගවයායි මේ සදාහා මුදලින් ශ්‍රමයෙන් සහභාගි වූ මේ පින් කන්ඩායමේ සිටින සහ නැති සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් මේ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අත් වේවා නිර්වානයට මේ පින් පාරමිතාවක් වේවා […]

32 – Release of 5 cattle 30-01-21

30-01-2021 අද දින පැටවුන් ලැබීමට සිටී ගවයන් දෙදෙනකු සහ තවත් පැටියෙකුට අභයධානය දෙන ලදී. මේ පුන්‍යකර්මය සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත්, චරන, හසිනි, සලින්ද. දිනුක්, මුදිත, නලින්, ගන්ගා, මහේන්ද්‍ර . කාන්ති. ඇතුලු වචනෙන් මුදලින් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම හේතු වෙවා. මේ අපි විසින් අභයධානය දුන් 32 ගවයායි.

27 – Release of a cattle 05/12/2020

27 වන වරටත්, අප විසින් , පැටවකු ලැබීමට සිටි ගවයකුට අභයදානය ලබාදීමේ මහා පුන්‍යකර්මයට උපකාර කල මාගේ පවුලේ සැමටත්, සලින්ද, තිසර, මුදිත,ගොඩ්ෆ්‍රි , දිනුක්, ගන්ගා,සන්ජික නෙරන්ජන්, වජිරා, රජිව් , කුසල් ඇතුලු මුදලින් සහ ශ්‍රමයෙන් සහභාගී වූ සැමට නිර්වානයටම මේ පින හේතු වාසනා වේවා…!!!

25 – Release of two cattle 13-06-2020

2020-06-13 දින මා ඇතුලු පවුලේ සියලුම දෙනාත් මාගේ සහභාගී වූ සියලුම මිතුරනුත් එකතුව එල ගවයන් දෙදෙනෙකුට අභය දානය දෙන ලදී ඇත. සහභාගී වූ සැමට මේ පින් නිර්වානයට හේතු වේවා.

For the 23rd time, A cattle were released 08-06-2019.

23 වන අභයදානය දුන් කිරි ගවයා 2019-06-08 අද මාගේ පවුලේ අයත් මාගේ ලගින්ම සිට්න සියලුම මිතුරන් එකතු ව මරන්න ඉන්න එලදෙනක් මරනින් නිදහස් කරන ලදී මෙයට සහභාගි වු සියලු දේනාටම මේ පින් අත් වේවා! 08-06-2019

For the 21st time, A cattle were released.

21 වන අභයදානය දුන් කිරි ගවයා 13 සැප්තැම්බර් 2018 13 සැප්තැම්බර් 2018 වන අද දින නිශාන්ත ඇතුලු මාගේ පවුලේ සියලු දෙනාමත්. මෙයට සහබාගි වු මගේ සියලුම මිතුරන් එකතුව මරන්න නියම වු වැස්සියක් නිදහස් කරන ලදී. සියලු දෙනාටම පින්

For the 19th time, four cattle were released.

19 වන අභයදානය දුන් කිරි ගවයන් හතර දෙනා Godak pin Nuwani, demapiyan sarda, mahinda. Ishara danilo. Buddima deepthi sasith. Bandu hemantha susanthi hasi anju leka wille dulmini kolitha sahan pasan kusal inoka thisali nisali harsha sajeewa chamodi chirani wijayanthi all my family and nalin kusal mahendra ganga bala muditha rajiv manju indu channa thisara gayan […]

For the 16th time, two cattle were released.

16 වන අභයදානය දුන් කිරි ගවයන් අප එකතු වූ මුදලින් ගවයන් දෙදෙනෙකුට අභයදානය දුන්නා. මේ අප විසින් අභයදානය දුන් 16 වන ගවයායි 18-06-2017