Skip to main content

Siduhath Group

The 58th dairy cow was given sanctuary. 05-03-2023

 අප විසින් අද දින කිරි ගවයන් දෙදෙනෙකුට අභයදානය දෙන ලදී. මේ අපි විසින් අභයදානය දුන් 58 වෙනි කිරි ගවයා.

54th cow was given sanctuary

මේ අපි විසින් අභයදානය දුන් 54 නි කිරි ගවයා. 26-01-2023

11th – 2015-07-21 The dairy cow that release.

11 වන ගවයාට අභයදානය දුන් නා 2015-07-21පැටවුන් ලැබීමට සිටීඅභයදානය දුන් කිරි ගවයා

50th cow was released. 06-06-2022

අද දින සලින්ද. ගොඩ්ෆ්‍රි. සන්ජීව. චින්තක . නලින්. ගන්ගා. කමුදු. කාන්ති කුසල්. අනූජ. මුදිත. ටිරෝන්. රජීව්. බාලා. වජිරා යන අයගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාගේ මුදලින් වැලිසරින් කිරි ගවයන් තුන් දෙනෙකුට අභයදානය ලදී. මේ අප විසින් අභයදානය දුන් 50 වන කිරි ගවයි. 06-06-22. (අනුරාධපුර )

47th cow was released. 03-05-22

අද දින සලින්ද ගේ මූලිකත්වයෙන් සහ අප කන්ඩායමේ එකතු වූ මුදලින් . අද මැරීමට සිටී පැටවුන් ලැබීමට සිටි කිරි ගවයා සහ වසු පැටියාට අභයදානය දුන්නා. මේ අපි අභයදානය දුන්නේ 47 වන ගවයායි 03-05-22

44 – A dairy cow was released. 30/04/22

සලින්ද සහ උමේෂ් ගේ ප්‍රධානත්වයෙන් සහ අප කන්ඩායමේ එකතු වූ සුලු මුදලකින් අද මරනයට කැප වී සිටි පැටවුන් ලැබීමට සිටි කිරි ගවයෙකු හට අභයදානය දෙන ලදී . මේ අප කන්ඩායමේ මුලිකත්වයෙන් හෝ සම්බන්ද වී අභයදානය දුන් 44 වන ගවයායි.

We consecrated a cow 19/12/2021

අද දින අපගේ පින් කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම මීට සහභාගි වූ මුදලින් රු 185300 වටිනා. අද මරනයට නියමිතක ව තිබූ පැටවුන් ලැබීමට සිටි කිරි ගවයන් දෙදෙනෙකු ට අභයදානය දෙන ලදී