Skip to main content

Siduhath Group

Rokubet Promosyon Sınırlamaları: İşleyişler ve Oyuncu İçin Değerleri

1. Rokubet Avantaj Sisteminin Dayanakları ve Kısıtlama Düşüncesi Online bahis hizmetleri ve casino alanı çözümleri, rokubet güncel gibi online eğlence ticari yapılarının da yer aldığı alanda, sisteme yeni giren ve devam eden bahisçileri özendirmek hedefiyle farklı teşvik paketi ve teşvikler hazırlar. Bu bonuslar, bahisçilere ek bakiye, armağan çevirme fırsatları veya zarar geri ödemeleri gibi pozitif […]

46 වන් වරටත් අපේක්ෂා රෝහලට උපකාර කලා 30-08-2023

අපේක්ෂා රෝහලේ සිටින අසරණ රෝගීන් 1050 ට ත්. සුවමන්සලේ සිටින 100 ට ත්. දවල් විශේෂ අහාර වේලක් දීමට හැකි උනා එමෙන්ම කුඩා දරුවන් ගේ වාට්ටු 4 හි තිබෙන පුස්තකාල සදහා 110000 වටිනා පොත් ද. පිලිකා වෙන් පෙලෙන. කුඩා දරුවන් දෙදෙනෙකුට අවශ්‍ය බෙහෙත් ද. එදා සිල්ගත් සිල් ඇත්තන් 40 ට bedsheets ද. ඉන්පසු අසරණ රෝගින් උදෙසා, […]

6 වන වතාවටත් කොලබ කාසල් රෝහලට උපකාර කලා 18-08-2023

ජූනි 22 අපගේ කාලේ රෝහලේ විශේෂඥ ව්‍යද්‍ය සමන්කුමාර මහතා ඉල්ලීමක් කලා. ව්‍යද්‍යවරුන් ට Lectures සදහා පවත්නා කාමරයේ.Sounds system නොමැතිව Lectures පවත්නා බව. මෙය දැක්වූ පසු අපගේ කසුන් ඔහූ ව්‍යද්‍යතුමාට අවශ්‍ය අද භාර දුන්නා.

Lunch donated to Panadura Pinwatta Aloka Elderly Home for the third time. 16-08-2023

අදත් අපිට හරිම පින්වත් දවසක් .ඉතාම කෙටි දැනුම් දීමකින් අද දවල් දානය නොමැතිව සිටී. පානදුර පින්වතේ පිහිටි ආලෝකා වැඩිහිටි නිවාසයේ සිටින 100 දෙමව්පියන් ට දවල් දානය දීමට හැකි උනා.

For the 14th time, medicine was given to Lady Ridgeway Lama Hospital in Colombo 17-07-2023

අපගෙන් ඉල්ලීමක් කලා කොලබ ලමා රොහලේ විශේෂඥ ව්‍යද්‍ය පියාරා මහත්මිය ස්නායු රෝග වලින් පෙලෙන දරුවන්ට Ethosuximide 250 මෙම බෙහෙත කිසිම ප්‍රමානයකින් නොමැති බව. මෙය අප කන්ඩායමට සැලකල විගස යුසුෆ්අලි, ලක්මාල්, කමනිතා, අනුරුද්ධ, කාන්චනා යන මහත්ම මහත්මීන් මුදලින් උපකාර කලා අපට පුලුවන් ආකාරයෙන් මෙම බෙහෙත් මිලදී ගෑනීමට. කුඩා දරුවන් ගේ ජීවිත බේරා ගැනීමට.