Siduhath Group

අපේක්ෂා රෝහලේ සිටින අසරණ රෝගීන් 1050 ට ත්. සුවමන්සලේ සිටින 100 ට ත්. දවල් විශේෂ අහාර වේලක් දීමට හැකි උනා එමෙන්ම කුඩා දරුවන් ගේ වාට්ටු 4 හි තිබෙන පුස්තකාල සදහා 110000 වටිනා පොත් ද. පිලිකා වෙන් පෙලෙන. කුඩා දරුවන් දෙදෙනෙකුට අවශ්‍ය බෙහෙත් ද. එදා සිල්ගත් සිල් ඇත්තන් 40 ට bedsheets ද. ඉන්පසු අසරණ රෝගින් උදෙසා, ඉතා අලංකාර ලෙස සැරසු පරිසරයක. අපගේ උපදේශක දුරය දරන අවසරයි අතිපූජ්‍ය සකහගොල්ලේ සෝමවංශ නාහිමියන් සුමධුර ධම්දෙසුමක් පැවැත් වූ අතර එය බෞද්ධයා නාලිකාවෙන් පටිගත කිරීමක් ද කරනු ලබැවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *