අපගෙන් ඉල්ලීමක් කලා කොලබ ලමා රොහලේ විශේෂඥ ව්‍යද්‍ය පියාරා මහත්මිය ස්නායු රෝග වලින් පෙලෙන දරුවන්ට Ethosuximide 250 මෙම බෙහෙත කිසිම ප්‍රමානයකින් නොමැති බව. මෙය අප කන්ඩායමට සැලකල විගස යුසුෆ්අලි, ලක්මාල්, කමනිතා, අනුරුද්ධ, කාන්චනා යන මහත්ම මහත්මීන් මුදලින් උපකාර කලා අපට පුලුවන් ආකාරයෙන් මෙම බෙහෙත් මිලදී ගෑනීමට. කුඩා දරුවන් ගේ ජීවිත බේරා ගැනීමට.



