Siduhath Group

මීට ටික කලකට පෙර අපගේ කැබිතිගොල්ලෑව ගල්පියුම ආරාන්‍ය සේනාසනයේ ගිලන් වූ නායක ස්වාමීන්වහන්සේ , අපගේ විශේෂඥ චාරික මහතා නුවර ට ගෙන්වා අදාල සියලුම බෙහෙත් සහ ව්‍යද්‍ය උපදෙස් ලබා දුන්නා. එම උපදෙස් නැවතහ් පිටි එක සහ ඔලිව් ඔයිල් උන්වහන්සේ ට අවශ්‍ය කර තිබ්බා. එය අපගේ සන්ද්‍යා සහ අනුරුද්ධ ගේ මුලිකත්වයෙන් අපේ හාමුදුරුවන් ට තැපැල් කර යැව්වා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *