අපගේ විශේෂඥ ව්‍යද්‍ය ලංකා සහ අනුත්තරා මහත්මියන් ඉල්ලීමක් කලා රත්නපුර රෝහලේ පිලිකා රෝගීන් බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් ලක්ෂ තුනක පමන බෙහෙත් අප කන්ඩායම විසින් ප්‍රතම වතාවට රත්නපුර ශීකෂන රෝහලට ලබා දුනි.




