තිලකරත්න මහතා ඉල්ලීමෙන් සහ අපගේ උපදේශක දුරය දරන අවසරයි අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් අදීක්ෂනයෙන්. ඉතාම දුෂ්කර ආරාන්‍ය සේනාසනයක් වන නාමල්ඔය, අරලගන්විල පිහිටි කජුවත්ත අරාන්‍ය සේනාසනයේ විදුලි සැර වැදීමෙන් අක්‍රිය ව පවතින Ro Plant Water Filter එක අලුත් වැඩියා කර දෙන ලෙස. එය පල වූ විගස අපගේ නාමල්, ලතිකා, සහ චේතනා සිරිවර්ධන යන සියලුම දෙනා. තම දෙමව්පියන් වන චන්ද්‍රා සිරිවර්ධන, සමරජීව සිරිවර්ධන සහ එරික් ඩග්ලස් විජේසිංහ සහොදරයා ට පින් පිනිස භාර ගත්තා.





