අද උදේ ධානය නොමැති බව හදිසියේ ඊයේ හැන්දෑවේ පානදුර පින්වත්තේ ආලෝකා වැඩිහිටි නිවාසයෙන් මට දැනුම් දුන්නා . මෙය අප කන්ඩායමේ පලකල සැනින්. සලින්ද සහ උදාර ගේ අනුග්‍රහයෙන් ඉතා හොඳ ආහාර වේලක්. මේ අමාරු කාලේ මේ අසරණ දෙමව්පියන් 98 දෙනෙකුට දීමට හැකි උනා.