Siduhath Group

අපට කවදත් හිතවත් පින්වත් විශේෂඥ වෛද්‍ය සමන්කුමාර මහතා ගේ අදීක්ෂනයෙන්. අපගේ පින්වත් කුමාර ඔහුගේ දූ දරුවන් ද සමග සහ අපගේ සලින්ද, අප්සරා සහ ඔවුන් ගේ දූදරුවන් සමග සහ අපගේ සිදුහත් සන්සදයෙන් නිමල්, සමන්, පසන්, සන්ජීව, නීල්, බන්දු, හේමන්ත, හසිත, බොබී, මන්ජුලා, පුනාරි, ඉනද්‍රානි, චන්ද්‍රසෝම සහ වචනයෙන් ශ්‍රමයෙන් සහභාගිවෙමින් කාසල් රෝහලේ සිටින සියලුම අම්මාලට සහ කර්‍ය මන්ඩලයට (550) දිවා අහාරය සහ අතුරුපස දීමට හැකි උනා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *