අපගේ අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් ගේ ඉල්ලීමෙන් . නුවර ගම්පොළ සිටින අවුරුදු 38 වයස මේ මහත්මා. කිසිම වැඩක් කරගන්න බැරි එක්තැන් වී සිටිනවා. බලා ගන්නේ අවුරුදු 72 වයස ලෙඩින් සිටින අම්මා. මොහු ට සහ අම්මාට බෙහෙත් ලබා ගැනීමට අප කන්ඩායම 4 වතාවටත් අපගේ සන්ද්‍යා මහත්මියගේ මුලිකත්වයෙන් ලාබා දෙන ලදී.








