Siduhath Group

5 වන වතාවටත් අපි දුෂ්කර පාසැලකට උපකාර කලා. අපගේ ප්‍රදීප් අයියා ඉලීමක් කලා. හෝකන්දර බස/ජය විද්‍යාරාජ මහා විද්‍යාලයේ අඩු ආදායම් පවුල් වල දරුවන් 100 පමන සිටින බව. මෙය පලවූ වාහම අප්සරා, සලින්ද, සන්ජීව, අනුරාධ, බන්දු, ප්‍රධානත්වයෙන් සහ මූලිකත්වයෙන් අප කන්ඩායමේ එකතු වූ මුදලින් ඕගනයක්, පුස්තකාලය ට අවශ්‍ය පොත්, ලමයින් 100 අවශ්‍ය පොත්, පැන්, පැන්සල්, කෑම පෙට්ටි, වතුර බෝතල්, ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *