Siduhath Group

15 ඔක්තෝබර් 2022 අපගේ අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් ඉල්ලීමක් කලා . ලංකාවේ දුෂ්කරම ආරාන්‍ය සේනාසනය වන කබතිගොල්ලෑවේ ගල්පියුම ආරාන්‍ය සේනාසනයට වතුර මෝටරයක් පුජා කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් දන්වන්න කියලා . එය දැක අපගේ විශේෂඥ ව්‍යද්‍ය චරිත මහතා ඊට දින කීහිපයකට පසු ජිනසේන ආයතනයට මුදල් ගෙවා ඇනවුම් කර. පසුව එම ආයතනයේ සහ විදුලි බල මන්ඩලයේ වූ ප්‍රමාදයෙන් පසු.අපගේ උත්සාහයෙන් ගිය සුමානයේ මෙම මෝටරය සවි කරන ලදී. 29-03-2023

Leave a Reply

Your email address will not be published. Required fields are marked *