Siduhath Group

ලංකාවේ නොමැති Propofol Inj 20ml, 2000 (ලක්ෂ 17 ). අපගේ අරෝෂ සස සලින්ද ඉන්දියාවෙන් ලංකාවට මීට සති කිහිපයකට පෙර ගෙන එන ලදී. අපි කාතා කරගත්තේ අනුරාධපුරයට 800 සහ නුවර . කරාපිටිය .කුරුණෑගල රෝහල් වලට 400 බැගින් . නමුත් MSD අධ්‍යක්ෂ විශේෂඥ ව්‍යද්‍ය කපිල මහතා අපහට දැනුම් දුන්නේ. ලංකාවේ සියලුම රෝහල්වල මෙම බෙහෙත අවශ්‍ය ව තිබූ හෙයින් ඒ අවශ්‍යතාවය මත බෙදා හැරිය බව. මෙහි කිසිම photos අප සතුව නැත්තේ MSD හරහා මෙම බෙදා හැරීම කර ඇති බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *