අපේක්ෂා රෝහලේ කුඩා දරුවන් සම්බන්ද විශේෂඥ ව්‍යද්‍ය තුෂාරි මහත්මිය ඉල්ලීමක් කලා. දැනට බෙහෙත් වගයක ඉතා අවශ්‍ය තාවයක් තිබෙන බව. මෙය අපගේ කන්ඩායමට දැන් වූ විගස. අප කන්ඩායමේ අවන්ති මහත්මිය සහ Little achievers pre school ( Ranpokunagama ) හි කාර්‍යමන්ඩලය සහ දෙමවිපියන් එකතු ව මේ බෙහෙත් අරන් දීමට හැකි උනා.







