Siduhath Group

2022 අගෝස්තු මාසයේ අප ගේ රන්ජිත් මහතා ඉල්ලීමක් කලා. කුරුණෑගල රජයේ දන්ත ශල්‍ය මධ්‍යස්ථානයේ ව්‍යද්‍යවරුන් ඉතා අපහසුතාවයට පත්වී සිටිනවා (විශේෂයෙන් කුඩා දරුවන් ඇවිත් ආපහු හැරී යන බව)අවශ්‍ය බෙහෙත් නැතිව නිසා. මේ සදාහා දැඩි පරිශ්‍රමයකින් ලංකාවේ නොමැති මෙ බෙහෙත් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට. අපගේ ප්‍රකාශ් මහතා සැහෙන්න මහන්සියක් දර එම බෙහෙත් හොයා ඉන්දියා තානධිපති හරහා ලංකාවට මීට දවස් කිහිපයකට පෙර ගෙන එන ලදී . විශේෂයෙන් මතක් කරන්න ඕන. මෙම බෙහෙත් මිලදී ගැනීමට මුදල් නොමැති ව සිටී විට. ඒ සදහා අපගේ චමීර සහ සලින්ද මූලිකත්වය දරා අපගේ එකතු වූ සුලු මුදලිකන්. මේ පුන්‍යකර්මය කිරීමට හැකි උනා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *