12 වන වතාවටත් කොලබ රිජ්වේ ආර්‍යා රෝහලේ (ලෝකයේ තිබෙන විශාලතම කුඩා දරුවන් සදහා පමනක් වෙන්වූ එකම රෝහල) වකුගඩු රෝග ඒකකයේ විශේෂඥ ව්‍යද්‍ය වින්ද්‍යා මහත්මියගේ සහ අධ්‍යක්ෂකතුමා ගේ ඉල්ලීමෙන් පහත සදහන් බෙහෙත් අපගේ ෂේන් ගේ මුලිකත්වයෙන් සහ විජයන්තී සහ ධමයන්තී යන අයගේ පියාට පින් පිනිස මේ සදහා මුල්‍ය වියදම් දරා රෝහල වෙත ලබා දෙන ලදී. 17-02-2023



