Skip to main content

Siduhath Group

අද අපගේ සලින්ද ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ධන පරිත්‍යාගයෙන් . කුරුණෑගල රෝහලේ. සියලුම වාට්ටුවල සහ සායන වලට පැමිනි පිලිකා රෝගීන් සහ ඔවුන් සමග පැමිනි අයට අපගේ ව්‍යද්‍ය ප්‍රගීත් මහතා ගේ උත්සාහයෙන් මග පෙන්වීමෙන් හා අදීක්ෂනයෙන්. රන්ජිත් සහ රෝහිත ගේ කැපවීමෙන් 300 රෝගීන් වෙනුවෙන් දවල් ආහාරය දීමට හැකි උනා. 22-01-2023

Leave a Reply

Your email address will not be published. Required fields are marked *