Skip to main content

Siduhath Group

36 වන වතාවටත් අප කන්ඩායම විසින් අපේක්ෂා රෝහලේ 12 වාට්ටුවේ 4 ඇදේ සිටින කිසිදු ආදායමක් නොමැති බෙහෙත් ගැනීමට හැකියාවක් නොමැති පිලිකා රෝගයෙන් පෙලෙන මේ අම්මාට සන්ජික ගේ අනුග්‍රහයෙන් මෙම බෙහෙත් ලබා දුන්නා. දර්ශන මෙම රෝගියාගේ අතටම ලබා දීමට කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *