Skip to main content

Siduhath Group

අද ජුනි 6 වන සදුදා කෙලබ ලමා රෝහලට හිග ව පවතින සහ ඉතාම අත්‍යාවශ්‍ය බෙහෙත් අප කන්ඩායමේ මැදිහත් වීමෙන් විශේෂඥ ව්‍යද්‍යවරුන් වන රේනුක. කාන්චන .දුමින්ද . ඉනෝකා ගේ මග පෙන්වීමෙන් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ලිහිනි ගේ සහයෝගයෙන්. හිටපු සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම් වරයකු වූ ලෙෆ්ටිනන් කනල් නිලන්ත අයියා ගේ සහයෝගයෙන් . අප කන්ඩායමේ සිටින සලින්ද විවේක් සහ දිනුක් ගේ මුල්‍යමය අනුග්‍රහයෙන් ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් මෙරටට ගෙනා බෙහෙත් තොගය අද දින රිජ්වේ ආර්‍යා රෝහලට බාරදීමක් සිදු කරන ලදී. 06-06-22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *