අපගේ සුමනා ගුරු මෑනියන්ගේ ඉල්ලීම පරිදි. බබරැන්දේ නන්ද ස්වාමීන්වහන්සේ ගේ අනුශාසනා වෙන්. අපගේ වරුන සහ රජීව් ගේ මුලිකත්වයෙන් දැනට රෝගීව සිටින අපගේ නන්දන ගුරු පියා අපි බලන්න ගියා එමෙන්ම අප එකතුවු මුදලින් මේ ගුරු පියගේ බෙහෙත් ලබා අපගේ චන්දික එපිටකොටුව දොස්තර මහතාගේ උපදෙස් පරිදි. ඔහුගේ මිතුරු ව්‍යද්‍ය වරයෙකුට පෙන්වා. නිසි බෙහෙත් ගැනීමට අවශ්‍ය මුදල් ලබා දුන්නා.



