Skip to main content

Siduhath Group

ඔබ දන්නවාද අද දින මේ කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාගේ මුදලින් අපි ගම්පහ රෝහලේ සියලුම කොවිඩ් රෝගීන් 250 ක් සදාහා දවල් ආහාරය ලබා දුන් වග. මෙය සිදු කරුනුයේ අනුරාද අයියාගෙන් මා දැන හැදින ගත් මිනුවන්ගොඩ සම්මාජීව බොදු ආශ්‍රමයේ වැඩ සිටින සුබෝදි හිමියන් විසිනි. මේ සදහා සියලුම වියලි ආහාර. එලවලු . මස් බිත්තර. අප විසින් සපයන ලදී මේ මාහා දුර්භීක්ෂය හමුවේ අසරණ වූ රෝගීන් වෙනුවෙන් ආහාර ලාබා දීමෙන් කර ගත්තා වූ මේ මහා පුන්‍යකර්මය මේ සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් මේ පින් අනුමෝදන් වේවා .නිර්වානයට මේ පින් පාරමිතාවක් වේවා 03-09-21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *