Siduhath Group

අද දින (පෝදින )ලන්කාවේ විශාලත ආරාන්‍ය සේසානාය වන අම්බලන්ගොඩ ගල්දුව ආරාන්‍ය සේසානයේ ගිලන් වූ භික්ෂූන් වහන්සේලා ට අවශ්‍ය බෙහෙත් සහ Commode සහිත රෝද පුටුවක්. එහි විහාරධ්පති අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවඔශ ස්වාමින්වහන්සේ ට අද දින මේ කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාගේ මුදලින් පුජා කරන ලදී . මේ පුන්‍යකර්මය සදාහා සහභාගි වූ සැමටත් ඒ පවුල් වල සැමටත් ඒ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා . මේ පින් මේ සියලුම දෙනාගේ නිර්වානයට පාරමිතාවක් වේවා . මේ සියලුම පිනෙන් මේ සියලුම දෙනාට උතුම් වූ චතුර්‍ය සත්‍යය අවබෝධ වේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *