Siduhath Group

දානං සග්ගස්ස සෝපානන් දන් දිම ස්වර්ස සම්පත් පිනිසත් මෙලොව සුගතිය පිනිසත් හෙතුප්‍රත්‍ය වනු ඇත අප ආරණය සේනාසනයට දානය ලබා දු නිසල් මහත්මා ප්‍රධාන ” පින් ” සමුහයේ සැමට බොහෝ පින් ගිලනුන්ට උපස්ථාන කිරිම බුද්ධෝපස්ථානයක් බදුය මාහර අවැසි ඉන්සියුලීයන් ලබා ගැනිම සදහා මුදලින් 5000 ක් ලබා දුන්නා සැමට්ස් බොහෝ පින් නිරෝගිසම්පත් සපිරි චිරජීවනය වෙවා ආයු වර්ණ සැප බල නුවනැස ලැබ නිවන් පිනිස මෙ සියල් පින් කුසල් හෙතුවාසනා වෙවා එමෙන්ම අපිට මේ අවස්තාව ලබා දුන්. අපි කිහිපවිටක් වියලි අහාර ලබාදුන්. වැසිකිළි 2 සද දුන්. සාමනේර වහන්සේලා ගේ කුටි වලට උලුහව් ජ්නෙල් ලබා දුන්. දැරනියගල ශ්‍රී පදමසිරි ධර්මරාජ් පිරිවෙනේ විහාරධිපති අතිපූජ්‍ය ව්ජිත වන්ස නායක ස්වාමීන්වහන්සේ බැහැ දැකිමට ගියා.උන්වහන්සේ සාමනේර වහන්සේලා 15 නමකට සහ සුනකයන් 20 බලා ගන්නවා . එමෙන්ම උන්වහන්සේගේ වකුගඩුවක්. අක්මාවේ කොටසක් සහ දැනට ලන්කාවේ දෙවිනියා විදියට ජිවතුන් අතර සිටියදී තම ඇහැක් දන් දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එ පින්වත් ස්වාමීන්වහන්සේ ට රු 31000 වටිනා වියලි ආහාර සහ බෙහෙත් ගැනීමට රු 5000 පුජා කලා. මෙ මහා පුන්‍යකර්මය සදහා සලින්ද .කුමුදු .නලින්.ගන්ගා.කුසල් .මුදිත .අචිනි .සන්ජික .රජීව් .තාරුල්‍යා මුලිකත්වයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාටත් ඔවුන් ගේ පවුල් වල සැමටත් ඒ නමින් මිය ගිය සැමටත් මේ පින් අනුමෝදන් වේවා උතු නිර්වානයට පාරමිතාවක් වේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *