Skip to main content

Siduhath Group

අද පුන් පොහෝ දින්.ඉතා දුෂ්කර පලාතක පිහිටි දැරනියගල ශ්‍රී පද්මසිරි ධර්මරාජ් සේනාසනයේ. මේ මස 24 වෙනි දා පැවැත්වෙන කඨින පින් කම වෙනුවෙන්. සිවුරු 5 ක් සහ අටපිරිකර 5 වෙනුවෙන් 32.250 මුදලක් අප ගේ ගිනුමෙ න්. ගෙවන ලදී මේ මහා පුන්‍යකර්මය සදාහා සහභාගි වූ සියලුම දෙනාටත් මේ කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් ඒ නම්න් මියගිය සියලුම දෙනාටත්. මේ පින් අනුමෝදන් වේවා මේ පින් මේ සියලුම දෙනාගේ නිර්වානයට පාරමිතාවක් වේවා මේ සියලුම දෙනාට උතුම් වූ චතුර්‍ය සත්‍යය අවබෝධ වේවා 20/10/21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *