ජීවිතයේ කරගත්තා වූ තවත් මහා පුන්‍යකර්මය ක් අපගේ එකතු වීම මත අපට කර ගන්න හැකී වූ බව දන් වන්නේ ඉතා සතුටිනි. ලන්කාවේ විශාලත ම ආරාන්‍ය සේසානය වන අම්බලන්ගොඩ ගල්දුව ආරාන්‍ය සේසානයේ නායක ස්වාමින්වහන්සේ වන අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවන්ශ හිමි ගේ ඉල්ලීම මත ලීටර් 10000 වතුර ටැන්කි දෙකක් සලින්ද . ක්‍රිෂෝ.අනුරාද යන අයගේ මූලිකත්වයෙන් සහ අප පින් කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනා ගේ මුදලින් පුජා කරන ලදී. මේ මහා පුන්‍යකර්මය යෙන් ලබන්නා වූ සියලුම පින් මේ සදහා සහභාගි වූ සහ නොමැති සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් ඒ නම්න් මියගිය සියලුම දෙනාටත් අනුමෝදන් වේවා මේ පින් නිර්වානයට පාරමිතාවක් වේවා මේ සියලුම දෙනාට උතුම් වූ චතුර්‍ය සත්‍යය අවබෝධ වේවා 04/11/21



