Siduhath Group

ඉතා කෙටි දනුම් දීමකින් පින් කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම හැකි උනා ගාල්ලේ කලේගානේ පිහිටි ආරාන්‍ය සේසානයේ මෙහෙනින් වහන්සේලා ට සහ මෙහෙනින් වීමට සිටින කුඩා දරුවන් දෙදෙනාටත් අවශ්‍ය ‍රැ 27460 වටිනා බෙහෙත් ඇතුලු සියලු දෑ ලබා දීමට. මේ දුර්භීක්ෂය හමුවේ වස් කාලයේ මේ කරගත්තා වූ සියලුම පින් මේ කන්ඩායමේ සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් මේ පින් අනුමෝදන් වේවා මේ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා . මේ පින් නිර්වානයට පාරමිතාවක් වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *