Siduhath Group

අද දින 09/08/21 මරණයට කප වී සිටී ගවයන් 5 දෙනෙකුට අපගේ මූලිකත්වයෙන් අභයදානය දුන්නා මේ අපි විසින් අභයදානය දුන් 37 වන ගවයායි මේ සදාහා මුදලින් ශ්‍රමයෙන් සහභාගි වූ මේ පින් කන්ඩායමේ සිටින සහ නැති සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් මේ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අත් වේවා නිර්වානයට මේ පින් පාරමිතාවක් වේවා මේ අපි විසින් අභයදානය දුන් 37 වන ගවයායි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *