To -Mr.Sanjeeva Theruwan Sarani! Dear Spiritual Friends, We are glad to inform that received you donation Rupees 30000/-to purchase solar control and ( Siwpasa) for noble Sangha at Bhaddekavihari Forest Monastery in Thanjanthena. We wish you all everlasting joy and good health in your lives. May all these merits help you realize the Four Noble Truths comfortably. Much merits to you for organizing this Donation in this difficult time for Noble Sangha. This becomes a “kala dana” as you offered this during a pandemic period. Sadu Sadu Sadu !!! ඔබ විසින් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සැප්තෙම්බර් මස තැන්පත් කළ රුපියල් 30000/-මුදලින් ආරණ්‍යයේ මහා සංඝරත්නය උදෙසා සෝලාර් කොන්ට්‍රෝල් 04 පවතින කුටි වලට සවිකිරීම සදහා සහ ඉතිරි මුදල් 6000/- ක් සිනි සහ සමපෝෂ (සිව්පසය) ලබාගැනීමට යොදාගන්න බව කරුණාවෙන් දන්වාසිටිමු මෙම කුසලයද ඔබ සැමට චතුආර්යසත්‍ය අවබෝදය පිණිසම උපකාර වේවා කියා අපි ප්‍රර්ථනා කරමු. ඔබ සැමගේ යහපත් කටුතු යුතු ඉෂ්ට වේවා !!! නිදුක් නිරෝගී සුවපත්වේවා!!! දිර්ගායු ලැබෙවා !!! මෙත් සිතින් ප්‍රර්ථනා කරමු. !!! Please find attached Punyanumodana With metta, K.Pinnaduwa The President to BHV- Sri Lanka Thanjanthenna, Balangoda. Attachments area





