12.07.2021 දින බන්ඩාරගම පදින්චි කාත් කවුරුත් නැති පොල් කඩන්නෙකු වන මොහු පොල් ගහකින් වැටී කකුල් දෙකම අප්‍රාණික වී ඇත මොහු හට commode සහිත රෝද පුටුවක් අප එකතු වී ලබා දුනි මේ සදහා සලින්ද මහේන්ද්‍ර.මුදිත. නලින්. ගන්ගා.රජිව්.කුසල්. තරිදු.කාන්ති.ජයනි.වජිරා, නිශාන්ත සහ කුමාරි මෙන්ම වැල්ලම්පිටිය pharmacy යේ සියලුම දෙනාත්.සන්ජික.සන්ජීව.ජයේන්ද්‍ර. සුජෝමි .මහසෙන්.හසිනි. චරන. ඇතුලු නිසල් වන මාගේ පවුලේ සැමත් එකතුව. මේ මහා පුන්‍යකර්මය සිදු කරන ලදී. මේ සදහා වචනෙන් ක්‍රියාවෙන් මුදලින් සහභාගි වූ සියලුම දෙනාට ඔවුන් ගේ පවුල් වල සියලුම දෙනාටත් එමෙන් ම ඒ නමින් එම පවුල් වල මිය ගිය සියලුම නෑදෑයන්ටත් මේ පින් අනුමොදන් වේවා. මේ පුන්‍යකර්මයන් සදහා සහභාගි වූ සියලුම දෙනාගේ නිර්වනයටම මේ පින් පාරමිතාවbක් වේවා තව තවත් මෙවැනි පුන්‍යකර්මයන් කිරීමට යෝධ බල ශක්තිය ලැබේවා!!!!






