02/06 /21 දින 23 වතාවටත් කොරෝන වසන්ගතය හේතුවෙන් වියලි ආහාර වල හිගයක් පැවති පිලකා රෝගීන් උදෙසා දුන් වියලි අහාර සම්බන්ධයෙන් හදිසි දැනුම් දීමකින් මේ දානය සදහා මුදලින් උපකාර කල වජිරා ඇතුලු වැල්ලම්පිටිය pharmacy සියලුම දෙනාත්. ජයනි. කාන්ති. සුජෝමි.ජයේන්ද්‍ර. ඇතුළු සලින්ද.මුදිත.ගන්ගා.නලින්.මහෙන්ද්‍ර .රජිව්. නිසල් සහ ඔහුගේ පවුලේ සැමත්. කාගිල්ස් පිරිවෙන පාරේ ශාකාවේ සේවක මඩුල්ලත් මුදලින් වචනෙන් ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාටත් ඔවුන් ගේ පවුලේ සැමටත් මේ පින් නිර්වනයටම පාරමිතාවක් වේවා!

