Siduhath Group

චලක ගේ ඉල්ලීම පරිදි. අපේක්ෂා රෝහලේ ගන්ගා මහත්මියගේ උපදෙස් මත. අපේක්ෂා රෝහලේ 16 වාට්ටුවේ සිටින ඇබිලිපිටියේ සිට පැමිනි ලිව්කේමියා රෝගයෙන් පෙලෙන අවුරුදු 4 වයසැති ජිනත් පුතාට අවශ්‍ය බෙහෙත් 4 න් 3 චලක සහ ඉතිරි ය සදහා මාගේ පවුලේ සැමත් සලින්ද මුදිත ගන්ගා නලීන් මහේන්ද්‍ර රජිඑ ඇතුලු වචනෙන් ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම පාරමිතාවක් වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *