දොස්තර චන්දික එපිටකොටුව මහතා ගේ උපදෙස් මත අම්පාර මෙම දරුවා ගේ Plastic Surgery සදහා පලමු Clinic (23/01/21 )එකෙ වෙනුවෙන් පේරාදෙණිය රෝහලට යෑමට අවශ්‍ය සියලුම වියදම් අප විසින් දරන ලදී . මේ පුන්‍යකර්මය සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත් සලින්ද මුදිත ගන්ගා නලීන් මහේන්ද්‍ර ඇතුලු මුදලින් වචනෙන් ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම හේතු වේවා!



