අප සේනසනයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා 15නමක් සදහා උදැසන හීල් දානය සහ දහවල් දානය මෙන්ම වියලි ආහාර ලබදුන් දමින්ද හා ඔහු ගේ පවුලේ සැමත් මාගේ පවුලේ සැමත් සලින්ද මුදිත ගන්ගා නලීන් අතුලු වචනෙන් ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට තෙරුවනේ ආශිර්වාද නොඅඩුවම ලැබෙවා නිවන් මග වඩා ගැන්මටද මෙ පින් කුසල් හෙතු වාසනාවෙවා එමෙන්ම පින්වත් ඔබටද අප සේනාසනයට දන් පුජා කිරිමට හැකියාව ඇත වැඩි විස්තර සදහා අපව අමතන්න 0764548750.


