Siduhath Group

06-03-22 අද දින නිකේශලාගේ ඉල්ලීම මත ගැබිනි මතාවන් 4 කට අවශ්‍ය සියලුම බඩු සහ සන්ග්‍රහයක් කරන ලදී මේ පුන්‍යකර්මයන් සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත් නිකේශලා, හසිනි,චරන,සලින්ද,මුදිත,ගන්ගා,නලින්,මහේන්ද්‍ර,දිනුක්,ඩිලාන්,නීල්,චතුර අතුලු මුදලින් වචනෙන්.ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම හේතු වේවා තව තවත් මෙවැනි පුන්‍යකර්මයන් කිරීමට ශක්තිය ලැබේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *